චූටි කිව්වට මම බබෙක් නම් නෙවේ. චූටි කියන්නෙ මම පුන්චි මිනිහෙක් කියන අදහසින්.ලොකු ලොකු පොල් ගස් මද්දෙ පුන්චි තුත්තිරි ගහක් වගේ. ඒ නිසාම ලොකු ලොකු මිනිස්සු කරන බාල වැඩ දැක්කම චූටිගෙ දිව නලියනවා. ඒත් දිවට වඩා පෑන හොද අවියක් නිසා...මට වැරදුනා... දැන් නම් අන්තර්ජාලය ලාභදායී ප්රබල ආයුධයක් නිසා මමත් මේ මගට බැස්සා........
Monday, September 28, 2009
චූටිගෙ අඩවිය
අපි පුන්චි කලෙ ඉන්දන් කරන්නෙ අනුන් කරන දෙ අනුකරණය කරල තමාත් මොනවා හරි කරන එකනෙ. ඉතින් සෛන්හලෙන් බ්ලොග් ලියන උදවිය දෑකලා තමන්ගෙම බ්ලොගයක් පටන් ගන්න චූටිටත් හිතුනා. ඒ වුනත් අය්. ටී. ඔස්තාර් කෙනෙක් නොවුනු චූටිට වැරදීම් ගොඩාක් වෙන්න පුළුවන්. ඒ වැරදි හදගෙන ඉදිරියට යන්න ඔයල හැමොගෙම උදව් චූටිට ඕනේ.
Subscribe to:
Posts (Atom)